Pitakavare Sanjeew Lonliyes - A raw song on the cover (පිටකවරේ අමු සින්දුව) lyrics

[Pitakavare Sanjeew Lonliyes - A raw song on the cover පිටකවරේ අමු සින්දුව lyrics]

පිට කවරේ

කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ
හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ

පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා
නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා
ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා

මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා

සඳ මතින් ඇවිද ගිය වි⁣ටෙකදී ඉඳුවර නෙතු අතරේ
කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ
වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ
මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ

දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ
මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ
උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ

Interpretation for


Add Interpretation

Add extended interpretation

If you know what the artist is talking about, can read between the lines, and know the history of the song, you can add interpretation to the lyrics. After checking by our editors, we will add it as the official interpretation of the song!

Latest added interpretations to lyrics

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpret