Big Doggy - Periyamulla (පෙරියමුල්ල) (feat. Costa, Shan Putha) lyrics

[Big Doggy - Periyamulla පෙරියමුල්ල feat. Costa, Shan Putha lyrics]

පෙරීයමුල්ලට to නුවර මචං

හැම පාරක්ම එක වගේ

පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු
කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று

ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු
නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)

මචං පෙරීයමුල්ල හංදීයෙන් මාව බස්සන්න
ගෙදර යන්න කලීන් වෙරී ටීක හීන්දන්න
කොස්තා වැඩී කරලා ගනීන් මුන්ව පද්දන්න
රැපට බනීන උන්ව පොලීමට දක්කන්න

මරු වැල් බැදලා මාන කරලා තුවක්කුව
එලීයට අවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව
මේ රැප තමයී උඩට නගීන තරප්පුව
අව්වේ කට්ට කැවා ගෙවනකම්ම සෙරප්පුව

උබලා ලෙජ්නඩ් කරපු චරීත එතන පල් වෙලා
පැකෙජ් වලට සීන්දු ගහලා අවතැන් වෙලා
බොට්ටුවේ ඉතාලී පැනලා යාලුවො ගල් වෙලා
ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හදත් අල්ලලා

කල් ඉකුත් නෑ තාමත් නෑ සැර බාල
Auto pilot mode එකේ දන්න නිසා පාර
Over doze hip hop බලපං නහර
ගහපු ගේම අනුව තමයී මෙකේ ප්‍රතිචාර

පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු
කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று

ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු
නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)

අඩු පාඩු මොනවගින්ද බැස්සම සිහි විකල්
හිරිඟඩු වලි දැක්කොත් ශුවර් පාර නකල්
සුප්පිරියට දෙන්නං ඕං ටැප් ඇරියා මල්ලේ
මාත් බැස්සා එහෙනම් හංදියෙන් පෙරියමුල්ලේ

මෙහෙට බැහැපු නැති උන්ට තලන්නෝන කසවලින්
එලියෙ වගෙම ඇතුලෙ traffic නෑ වස විස වලින්
වෙල්පැන්ටා අඩිකෝඩ ගල් බ්‍රැන්ඩි විස්කී
ChoI Bhai Fly එකේ කලපුවෙ පැද්දා ජෙස්කි

ඉස්සො වඩ, මත්ස්‍ය කඩ, මස් කඩ
දුශ්කර, නෑ 24hoursම bus වැඩ
Browns beach බහින සුප්පා කෑලි දැක්කද
සැප කනේ කොල්ලො හිනා වෙන්නෙ දාලා කොක් හඬ

මෙපිට සුරලෝකෙ, අතමිට සරුයි යහමෙන්
පොරකුකුල් සැම්පල නමුත් අවංකයට දහමෙන්
රැපේ සූදු පලේ මෙහෙන් තමයි දැම්මෙ, තෝමෙ
උඹලට මීගමුව මට කියවෙන්නෙ, lil Rome

කියමි වගකීමෙන් කරුණක් හොයලා බලපං බොරුනම්
හිතලා මැරුවා නෙමෙයි ඉබේටම වදන් මැරුනා
ඉතිහාසයට එක්වූ වගයි, මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑ වගයි අද මීගමු වරුණා,

පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු
කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று

ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු
නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)

රැප කොතන එතන තීබ්බේ සැප
වාට්ටුව ආස්‍රමයක්, ගොතයෝ නෑ කැප
පච්ච කොටලා, දීස්නෙට දලා කැප
ඇස් ඇරලා තීයෙන්නේ මුං ගහලා ජැක

Hattersලා වැඩී?වරෙන් කීයන්න රහසක්
වකුටු වෙලා ඉන්නවා දකීන්න තම උන් ආස
තීරසන් ගතී හංගං. අපීත් බොසත්
තටු ගහන දවසට මදී මේ අහසත්

හම්බ කරපු දේට වඩා නැතී කරපු දෙවල් වැඩී
තනීයමම දුවලා සෙල්ලමේ මටත් දැන් හතී
ඉල්ලුවේ එකම දෙයයී සුරවමක් ලග වැටී
දීනන දවසට, අම්මා ලග උන්නා නම් ඇතී

පන ගීයත් මහ පාරේ කද මීගමුවට
හීත තීබ්බේ ගෙදර ලොක වටේ රැගුවට
රැවටෙන්න එපා සුර දුතයො අත වැනුවට
මේ හුලගත් සැපැයී මට ඇගට රස්නේ දැනුනට

පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු
කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ
ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று

ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු
නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH
හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)

Interpretation for


Add Interpretation

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpret