JK Kusal - Sukuruththan lyrics

[JK Kusal - Sukuruththan lyrics]

අක්කලාගෙ දාන්ගලෙට කොල්ලෝ මනමාලයි
අක්කා කියන අකුරු තුනට මම හරි ආසයී
වැස්ස දාට සිතලෙට අක්කා දග කාරයි
නැනෙ තට්ටු කරල මට්ටු වුනෙ අයියා තාම බාලයි

පැද්දට ටැක්ටර් මමත් හොද ACTOR
විසිඑකෙ තමා අක්කෙ මල්ලි මරු BATSMAN
දැම්මට යෝකර් ගහන්නෙ මන් සික්ස්සර්
ආලෙ නටවන්නෙ කෙල්ලො වෙලා අද ජොකර්

රැල්ල ගස්ස ගස්ස තමා සිපගත්තේ වැල්ල
සිප ගන්න කාමෙට පොඩ්ඩක් කෙල්ලෝ දුන්න නල්ල
එහෙම කරත් ජේකේ නම් කවදත් වෙයිද මෙල්ල
නංගි නෙවේ අක්කා තමා මාව කලේ මෙල්ල

දෙතොල අතර තනි කම්මුල් කොනිත්තා
මගේ ලග රැදියන් සිත්මල් නොරිද්දා
නුඹ දැක මගේ හද ගැහෙවී ඉක්කා
ගාලු නොය නැවතියන් නුඹ මා එක්කාන්

අහ් අහ් නුඹ මා එක්කාන්


අහ් අහ් නුඹ මා එක්කාන්
අහ් අහ් නුඹ මා එක්කාන්
ගලු නොයා නැවතියන් ජේකේ එක්කාන්

අක්කලා එන්න තාලෙට නටවල ගන්න
බඳ නලවන්න මල්ලියේ clap එක දෙන්න
කැරකිලා ඔන්න මේ රැප පදමට ගන්න
අක්කියේ ඔන්න මල්ලිව නටවලා ගන්න

අක්කි ළඟ දැවටෙද්දී ඔය සුදු මූණ
හදවත කලදන්නේ ආලකන් බෝම
පොඩි කියලා තමා කිවුවේ ගොඩාක් අය මේක
දේවාලේ පොඩියි තමයි හැබැයි හාස්කන්නම් බෝම

ඔය බද වට අපි ගාමුද බූරූ
ගඟ ළග ඉදගෙන පදිමු ඔරු පාරූ
ඔයා ලඟ නැත විට මගේ හිත මෝදූ
කෙල්ල දාලා ගියා කියලා ගැහුවේ නෑනේ සූදූ

රළු වුනු මුහුදේ මම වෙලා කපිතන්
දුක නොමැති ගඟේ එතර වුනේ පිනාන්
ගොඩක් කෙල්ලො හිනා වුනේ මගේ හිත පාරා
නැති කාලේ නැති කෙල්ලො ඇති කාලේ නොපතන්

සුකුරුතතන් කතා ගොතන් ඔයා මට එන්න කියා
පාට පාට හීන ලෝකේ ඔයා මාව ගෙන ගියා
රෑට රෑට හඳ පානේ ගාට ගාට යමු කියා
අඟේ ඉදන් කන කාපු නංගි අද වටේ ගියා

අහ් අහ් අහ් වටේ ගියා
අහ් අහ් අහ් වටේ ගියා
අහ් අහ් අහ් වටේ ගියා
අඟේ ඉදන් කන කාපු නංගි අද වටේ ගියා

අක්කලා එන්න තාලෙට නටවල ගන්න
බඳ නලවන්න මල්ලියේ clap එක දෙන්න
කැරකිලා ඔන්න මේ රැප පදමට ගන්න
අක්කියේ ඔන්න මල්ලිව නටවලා ගන්න

ආදරෙන් මුමුනන්නේ ළඟ ළඟ දැවටී
කාලේ ගෙවන්නේ මම උමතුවෙන් මත්වී
ඍතුව ගෙවෙන්නෙ සද බැස යද්දි
සැන සෙමු හවසක වෙලා මුනිච්චි

තට්ටු කරපු හින්දා තමා මට දොර ඇරුනේ
වෙට්ටු දාන්න ගිහින් තමා ඔය දැල වැදුනෙ
බරදාලා ගැහුවත් අපිට නෑනෙ සික් හැදුනේ
ගව් ගණන් දිව්වත් මට නෑනෙ හති වැටුනෙ

සුරලොව ඉදන් එන්නෙ මට වදන්
උබල රැප අරන් යද්දි මගහලන්
එන්න පරක්කුනෙ මම කල නිසා පදන්
පල නැති ගසකට ගල් ගහන්නෙපා නිකන්

නැ ගහන්නෙ දුවන වුන්ට එලව එලව පස්සෙන්
තැන තැන කියවන්නෙ මොකද්ද අයියෙ ප්‍රශ්නේ
ලිංගෙ බාල වැඩ නොකරන් නුඹ මින් පස්සේ
අක්කි පනෙන් ගහලා බලපං Jkගේ දිස්නේ

අහ් අහ් JKගේ දිස්නේ
අහ් අහ් JKගේ දිස්නේ
අහ් අහ් JKගේ දිස්නේ
අක්කි පනෙන් ගහලා බලපං Jkගේ දිස්නේ

Interpretation for


Add Interpretation

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpret