Yasith Kelambiarachchi - Sarasaviya (නාකපන අනෝරා වැස්සක) lyrics

[Yasith Kelambiarachchi - Sarasaviya නාකපන අනෝරා වැස්සක lyrics]

සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා

අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
තව එක පාරක් මා හමුවන්නට එනවද

පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
ආදරෙ කල අය අත හැරලා යන විදිහද

Interpretation for


Add Interpretation

Add extended interpretation

If you know what the artist is talking about, can read between the lines, and know the history of the song, you can add interpretation to the lyrics. After checking by our editors, we will add it as the official interpretation of the song!

Latest added interpretations to lyrics

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpret